LIVE UPDATES


PaidVerts

Friday, May 16, 2014

ඔබටත් Adsense ගිනුමක් දින 3කින්.............

ඇත්තටම ඇඩ්සෙන්ස් කරන්න පුලුවන්ද?


මුලින් ඔය සැකය මටත් තිබුණා..මොකද Internet money  කියල ලංකාවෙ හොර වැඩ කරන Company ගොඩක් තියෙන්ව.













Mobile: 071- 21 65 326

 Email: hiruna4@gmail.com

fb:https://www.facebook.com/hirunakaushika

ඇඩ්සෙන්ස් ලගදි හදපු Account එකක screenshot  දැම්මා...
මොකද නැත්නම් හිතයි මම බොරැ කරනව කියල....

එහෙනම් ජයවේවා....තවත් ලිපි බලාපොරොත්තුවන්න.

ඇඩ්සෙන්ස් අපේ වෙබ් අඩවියට ද ගන්නේ කෙසේද?



ඇඩ්සෙන්ස් අපේ වෙබ් අඩවියට ද ගන්නේ කෙසේද?

ඔබට ඇඩ්සෙන්ස් ගිණුමක් ලබාගත හැකිය ඔබට වෙබ් අඩවියක් පවතී නම්
https://www.google.com/adsense/signup
 වෙත ගොස් ඔබටද ඇඩ්සෙන්ස් සදහා අයදුම් කළ හැක.
නමුදු  ඔවුන්ගේ ගිණුමක් ලබාගැනීම ඉතා අමාරු
ක්‍රියාවලියකි ඉතින් ඔබටත් හැකියාවක්
තිබේ නම් අයදුම් කර බලන්න.


සිංහල වෙබ් අඩවි වලට ඇඩ්සෙන්ස් පාවිච්චි  කරන්න පුලුවන්ද?
 ඇයි බැරි ඇඩ්සෙන්ස්  ඔබගේ සිංහල සයිට් වලටද
බ්ලොග් වලට   දැමිය හැකිය. නමුත් ඇඩ්සෙන්ස්  ඔබගේ සිංහල
වෙබ් අඩවියෙන් ගන්නත් බැරිය. ඔබට ඇඩ්ස් දැම්මත් ඔබගේ බ්ලොග්/ වෙබ් අඩවියේ
දිස් නොවේ. සිංහල වෙබ් අඩවිහා බ්ලොග් වලට
ඇඩ්සෙන්ස් දැමීමේ හැකියාව හා මග පෙන්වීම අපගෙන් අසා දැන
ගත හැක.

ඇඩ්සෙන්ස් මගින් එවන මුදල් අපවෙත ලැබෙනවාද?



ඇඩ්සෙන්ස් මගින් එවන මුදල් අපවෙත ලැබෙනවාද?


ඇයි නැත්තේ ඇඩ්සෙන්ස් පටන් අරන් දැන් වසර දහයක කාලයට වැඩ වැඩියි එසේම ගුගල්
 සමාගමේ ආයතනක් නිසා ඔබට කිසිදු බියක් වීමට අවශ්‍ය නැත. තැපැල්
සේවාවේ සිදුවන පමාවන් හැරුනුකොට නියමිත දිනට ඔබගේ චෙක්
පත නිකුත් කරන අතර ඔබට එය ලංකාවේ ඕනෑම බැංකුවකින් මුදල් බවට පත්කළ හැක.

මුදල් සෙවීමට ඇඩ්සෙන්ස් ගිණුම් කිහිපයක් අවශ්‍යද?
කොහෙත්ම අවශ්‍ය නැත ඔබේ නමට ගිණුමක් පවතී නම් ඔබට ඔබගේ වෙබ් අඩවි ඕනෑම ප්‍රමාණයකට යොදා ගත හැකිය.
නමුත් ඔබට
අවශ්‍යනම් ගිණුම් එකකට වඩා වැඩියෙන් සදා ගත හැක
එහිදී ඔබගේ නමේ හා ලිපිනයේ සුළු සුළු වෙනස් කම් කිරීම අත්‍යවශ්‍යය.

ඇඩ්සෙන්ස් වලින් මුදල් සෙවියහැක්කේ 100$ දක්වා පමනිද?

100$ යනු ඔවුන්
චෙක් පත නිකුත් කරන අවම අගයයි ඔබගේ වෙබ් අඩවිය මගින් මසකදී 100$ වැඩ මුදලක්
 ඔබට ඉපයිය හැකි නම් එම මුදල් සියල්ලම ඔබට මාසයක් අවසානයේදී නිකුත් කරනු
ලැබේ.
උදාහරණයක් ලෙස 1000$ ඔබ මසකදී සොයන්නට පුළුවන් වුවහොතින් ඒ සියලු මුදල ඔබට ලැබේ.

ඇඩ්සෙන්ස් වලට සහභාගී විය හැක්කේ කාටද?

ඇඩ්සෙන්ස්
ගිණුමක් සැදීමට නම් ඔබට අඩුම තරමේ අවුරුදු 18 ට  වඩා වැඩිවිය යුතුවේ. ඒ
 හැරුණු විට ඔබට බ්ලොග් කරණයේ හෝ වෙබ් අඩවි සැදීමේ නිපුනත්වයක් පවතී
නම් ඇඩ්සෙන්ස් මගින් මුදල් සෙවිය හැක.

ඇඩ්සෙන්ස් මුදල් ගෙවන්නේ කෙසේද?





ඔබට මුදල් ඔන්ලයින් බැංකු ගිණුම් වලට මුදල් එවන්නේ නැත.එක් මසකදී 100$ වඩා
වැඩියෙන් ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමේ මුදල් පිරුණු පසු චෙක් පතක් ඔබගේ නිවසටම ලැබෙනු ඇත.
එමෙන්ම ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමේ  100$  පිරුණු විට ගුගල් ඇඩ්සෙන්ස්
විසින් පින් නම්බර් එකක් ඔබගේ ගෙදරට එවනු ලැබේ. එය ඔබගේ ලිපිනය තහවුරු කර
ගැනීමට ඔවුන් විසින් එවනු ලැබේ. ඒ ගැන සම්පූර්ණ විස්තර අප වෙබ් අඩවියේ
පවතී.දිගටම රැදි ඉන්න.


ඇත්තටම ඇඩ්සෙන්ස් වලින් මුදල් හොයන්න පුලුවන්ද????



ඇඩ්සෙන්ස් වලින් මුදල් හොයන්න පුලුවන්ද?

ඔව්, මටත් ඔය ගැටලුව මුලින් තිබුණා.මොකද අද ලංකාවෙ හොර වෙබ් ගොඩක් තියෙනව.
මාසෙට 50,000 ඔබේ අතේ කිය කිය බොරැ වෙබ් දාන අය නිසා, e money වල විශ්වාසනීයත්වය නැතිවෙලා.
ඒක නිසාම තමයි මටත් Adsense වලට Blog එකක් වෙනමම ලියන්න හිතුවෙ.
හරි එහෙනම් වැඩේට බහිමු.
මුලින් අපිට කෙහොම උනත් කට්ටක් කන්නවෙනව. blog එකක් හදන්න සහ visitors la ගෙන්න ගන්න.
නැත්නම් ඇඩ් ක්ලික් කරන්නෙ කවිද??
අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි විස්වාසනිය; දීර්ග කාලින
ක්‍රමයක් තමා ඇඩ්සෙන්ස් කියන්නේ කෙටියෙන්ම කිවොත් ඇඩ්සෙන්ස් මගින් මුදල්
සෙවීම සීමාවක් නෑ

ගුගල් ඇඩ්සෙන්ස් කියන්නනේ ලොව විශාලතම Paid to Click දැන්වීම්
වැඩසටහනයි ( මෙය ඇඩ්ස් ක්ලික් කරන සයිට් එකක් නම් නෙවේ). ලොව
හොදම අන්තර්ජාල ඇඩ්වටයිසින් නෙට්වොර්ක් එකකි මෙම
ආයතන මගින් ලබා දෙන ඇඩ්ස් අපගේ වෙබ් සයිට් , බ්ලොග්, යු ටියුබ්
හරහා ප්‍රචාරය කර අපිටද publisher
කෙනෙක් විදිහට මෙම ආයතන තුල ලියාපදිංචි වී මුදල් සෙවිය හැක.
ගුගල් ඇඩ්සෙන් මගින් අපිට කොමිස් මුදලක් දෙනු ලබයි එය නම් ඔබගේ වෙබ් අඩවියේ
 තුල ඇති දැන්වීම් ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන අයකු විසින්
ක්ලික් වූ විට ඔවුන් ඔබට 68% මුදල් ප්‍රමාණයක් ඔබට ගෙවනු ලබයි
උදාහරණයක් ලෙස ගුගල් ඇඩ්සෙන්ස් වල ඇඩ්ස් දෙන කස්ටර්ම කෙනෙක් ඔහුගේ
ඇඩ් ක්ලික් එකකට 1$ ගෙවනවා යැයි  සිතුවොත් ඔබට එම ඇඩ් එකකින් 68% ක්
ලැබෙනු ඇත. එසේ නම් 0 .68$ ක් ඔබට ලැබෙනු ඇත.

ඉතින් ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන විසිටර්ස්ලා ප්‍රමාණය ඉතා ඉහල නම් ඔබටද මාසිකව ඉතා ඉහල අදායමක් ලැබිය හැක.

PaidVerts