LIVE UPDATES


PaidVerts

Tuesday, October 7, 2014

2014-10-8 අලුතෙන් පෝස්ට් එකක්

අලුතෙන් පෝස්ට් එකක්


කොහෙමද යාලුවනේ... 

ගොඩක් කාලෙකින් මේකට පෝස්ටුවක් දාන්න බැරි වුණා... හ හා.. කොහෙද ඉතින් assignment & My Online TV channel එකේ වැඩ නිසා..
හරි අපි වැඩේට බහිමු. මුලින්ම කියන්න ඕන මගේ ඇඩ්සෙන්ස් බ්ලොග් එක බලපු අයට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන.. මොකද ඔයාල නිසා තමයි මගේ බ්ලොග් එකේ වටිනාකම තව තවත් වැඩි වෙන්නේ..
ඇයි අපි ඉන්ටනෙට් Money කිය කිය එක එක කඩ වලට සල්ලි දෙන්නෙ.... තමන්ට දැනුම තියෙනව නම්, තමන්ගෙ උත්සාහය හා කැපවීම තියෙනව නම් ඇයි අපි නිකරැනේ සල්ලි නාස්ති කරන් එක එක ***** ආයතනවලට දෙන්නෙ....


ඉන්ටනෙට්  Money කියල ලංකාවෙ මිනිස්සු දැන් හොදටම ඇන්දිලා ඉන්නෙ.... ඇයි දන්නවද  software CD, Free TV software, Free IDD call Software,Virus Guard, Debit Master Card,Online Bank Account එකි මෙකී නොකී දේවල් දෙනව කිව්වම පෝලිමේ ගිහින් ලොකු ලොකු ගණන් නාස්ති කරන් එනව. 

තව එක උදාහරණයක් කියන්නම්. මම පාසල් යන දවස් වල පරිගණක ගැන ලියවෙච්ච සගරාවක් ගත්ත. එතකෙට මම 6 පන්තියෙ. මට තවම මතකයි ඔය ඉන්ටනෙට් Money කඩේක ඇඩ් එකක තිබ්බ මම පින්තූරෙකුත් ලස්සනට දාල මම Campus යන ශිෂ්‍යෙයක්, මගේ ආදායම 50,000 කියල... ඒ ඇඩ් එකමයි 2010-2013 වුනත් තිබ්බෙ... ඇයි මෙහෙම මිනිසුසු රැවටෙන්නෙ..... ඇයි ඔයාල නිරපරාදෙ සල්ලි නාස්ති කරගන්නෙ....

 තමන්ගෙ Blog account එකක් හෝ Youtube account තියෙනවනම්, ඒකට Visitorsලා ටික හදාගන්න පුලුවන්නම්, අපි තමයි දැන ගන්න ඕන ඒකෙන් වැඩේ කරගන්න හැටි,

මමනම් කියන්නෙ අපරාදෙ සල්ලි, නිකරැනේ නාස්ති කරන්න එපා... තමන්ගෙම කිය පොඩියට Blog පටන් ගන්න අද ඉදන්ම... මිනිස්සුන්ට අවශ්‍ය, මිනිස්සුන්ට දැනෙන, ඔවුන්ගෙ ජීවිතයට සමීප දේවල් එකතුකරල Post දාන්න.

එහෙනම් අදට මම නවතින්නම්... ඔයාලගෙ ඇඩ්සෙන්ස් සම්බන්ධ ගැටලුවක් තියෙනවනම් මට කතා කරන්න. 077 46 77 481

ලගකදි හදපු ඇඩ්සෙන්ස් Account එකක්... 


PaidVerts