LIVE UPDATES


PaidVerts

Tuesday, March 31, 2015

2015-03-31 ඇඩ්සෙන්ස් post එකක්

සුභ දවසක් වේවා...ඔයාල හැමෝටම...ඇඩ්සෙන්ස් සිංහලෙන්...
මට ගොඩක් දවසකින් පෝස්ටුවක් දාන්න බැරි වුණා... තියෙන වැඩක් එක්කම... ඒ වගේමයි මගේ ඇඩ්සෙන්ස් බ්ලොග් එක බලල ගොඩක් දෙනෙක් කතා කරල Account හදාගත්ත. ඒ වගේමයි... මම එයාලට ඇඩ්සෙන්ස් Account  වගේම, ඒකෙදි ඇතිවන ගැටලු වලටත් පිලිතුරැ දුන්නා... හොදයි මම ඔයාලට හදන ඇඩ්සෙන්ස් Account එකකින් Youtube, Video දාල හොද Traffic ගන්න පේජ් එකක් මේ මම පහතින් Add කරල තියෙන්නෙ..


නමුත් මේ Account එකේ වීඩියෝ Add කරද්දි පොඩ් Error Message වගයක් ඇවිල්ල තියෙනව.
1. Matched third party content
2.Video blocked in some countries


 1. Matched third party content

** Matched third party content ගැන කතා කරද්දි මෙම Youtube  channel එකට  Video ඇඩ් කරද්දි වැරද්දක් කරල තියෙනව. අපි ඇඩ් කරපු විඩියෝ එකේ දැනට  Youtube හි පවතින Music or Video කොටසක් ඇඩ් වෙලා තිබිල තියෙනව. ඒක නිසා තමයි Matched third party content *** Message එක ඇවිල්ල තියෙන්නෙ.. අනිත් එක තමයි. අපි ඇඩ් කරන විඩියෝ වල Ads (වෙළදදැන්වීම්) පෙන්නනවනම්, වීඩියෝ හි ඉදිරියෙන් Doller Sysmbol ඩොලර් ලකුණ Add වෙලා තියෙනව. නමුත් මෙහෙම Message ආපු ගමන් අපේ Adsense Account එක Disable වෙන්නෙ නැහැ. අදාල කොටස් ඉවත් කරල නැවත Upload කරන්න පුලුවන්.

දෙවනි ප්‍රශ්නෙ තමයි
2.Video blocked in some countries****

මෙහෙම Message එකක් ආපුවහමත් අපේ කස්ටිය බය වෙනව මොකද Adsense Account එක Disable වෙයි කියෙන සැකය එක නිසා... බය වෙන්න එපා. එක පාර එහෙම වෙන්නෙ නැහැ. අදාල Video එකේ Video blocked in some countries Link එක click කරන්න.



ඊට පසසෙ මේ window එක open වෙනව.

අහ්.. මේකෙ තියෙනව අපේ ප්‍රශ්නෙට උත්තරේ.... අපි දාල තිබ්බ වීඩියෝ එකේ වෙනත් රටක music production (music clip) එකක් ඇඩ් වෙලා තිබිල. ඉතින් මේ Song එක ඉවත් කරල අපිට නැවත උත්සාහ කරන්න පුලුවන්....අන්න ඒක නිසා තමයි අපි හැම වේලාවෙම කථා කරනනෙ අපේ Blog හෝ Youtube Video ඇතුලත් කරද්දි Copy කරපු video,or blog content නැතුව අපි විසින් සකස් කරපු ඒවම දාන්න කියල.. එහෙම කරොත් අනිව අපිට Adsense වලින් සාර්ථක වෙන්න පුලුවන්.එහෙනම් ජය වේවා... 
ඔයාලගෙ AdsenseAccount හෝ Adsense සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම්  මට කථා කරන්න.(0712165326 /0774677481) ඉඩක් ලැබුනු හැම වේලාවෙම ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. අදට සමුගන්නව.

No comments:

Post a Comment

PaidVerts