LIVE UPDATES


PaidVerts

Sunday, May 24, 2015

Adsense අපේ BLOG+YOUTUBE

කොහොමද යාලුවනෙ,
මේකයි, මුලින්ම කියන්න ඕන Google Adsense ඉස්සර හදපු වගේ ඉක්මනින් දෙන්නෙ නැහැ. අනිත් දේ තමයි, තමන්ගෙ BLOG  එකට ADCODE දාපු ගමන් ඇඩ් පෙන්වන්නෙ නැහැ. මොකද හොද ට්‍රැෆික් Traffic තියෙන්න ඕන. Youtube වලටත් මේක පොදුයි..

 අපි UPLOAD කරන Video වලට හොද Visitors ල ප්‍රමාණයක් හිටියොත් ඉක්මනින් ඇක්ටිව් වෙනව... මේ කරැණු ගැන ඔයාල හොදින් බලන්න.




මේ තියෙන්නෙ මම ලගකදි හදපු BLOG එකක ADS Display වෙන විදිය.

& Display Ads on ADSENSE ACCOUNT

Tuesday, May 19, 2015

ඔන්න දැන් ඇඩ්සෙන්ස් Direct ම අපේ බ්ලොග් එකට දෙනව...

 ඔන්න දැන් ඇඩ්සෙන්ස් Direct ම අපේ බ්ලොග් එකට දෙනව...

Blog වල Ads Display වෙනව

කොහොමද සහෝදරවරැනි, ගොඩක් දවසකින් මට බ්ලොග් එකට පෝස්ටුවක් දාන්න බැරි වුණා.
1. මගේ Assigments
2.බ්ලොග් වල ඇඩ් පෙන්නන්නෙ නෑ

මම 2. වලට යන්නම්... ලංකාවෙ අයගෙ පණ්ඩිතකම් නිසා සිංහල වලට ඇඩ්සෙන්ස් පෙන්වන්නෙ නෑ.. ඔව් ඒ කොහොම වුණත්. මම හදපු English blog වල  බ්ලොග් වල ඇඩ් පෙන්වනව...
http://sinharajai.blogspot.com/
හරිනේ... ගොඩක් අයට මේ දවස් වල ඇඩ් පෙන්නුවෙ නෑ..එක්කො Google ල ගේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති...
අනිත් එක  hosted account වලට දෙන ඇඩ් කෝඩ් වුණත් ඇඩ් Display වෙනව....
එහෙනම් ජය වේවා... ඇඩ්සෙන්ස් ගැන දිගටම තොරතුරැ දැන ගන්න....www.adsenseforallsl.blogspot.com එක්ක රැදී ඉන්න.
ඇඩ්සෙන්ස් Account හෝ ඇඩ්සෙන්ස් ප්‍රශ්න තියෙනවනම් මට කථා කරන්න.0774677481

http://creativeblogccc.blogspot.com/
PaidVerts