LIVE UPDATES


PaidVerts

Sunday, May 24, 2015

Adsense අපේ BLOG+YOUTUBE

කොහොමද යාලුවනෙ,
මේකයි, මුලින්ම කියන්න ඕන Google Adsense ඉස්සර හදපු වගේ ඉක්මනින් දෙන්නෙ නැහැ. අනිත් දේ තමයි, තමන්ගෙ BLOG  එකට ADCODE දාපු ගමන් ඇඩ් පෙන්වන්නෙ නැහැ. මොකද හොද ට්‍රැෆික් Traffic තියෙන්න ඕන. Youtube වලටත් මේක පොදුයි..

 අපි UPLOAD කරන Video වලට හොද Visitors ල ප්‍රමාණයක් හිටියොත් ඉක්මනින් ඇක්ටිව් වෙනව... මේ කරැණු ගැන ඔයාල හොදින් බලන්න.




මේ තියෙන්නෙ මම ලගකදි හදපු BLOG එකක ADS Display වෙන විදිය.

& Display Ads on ADSENSE ACCOUNT

No comments:

Post a Comment

PaidVerts