LIVE UPDATES


PaidVerts

Saturday, April 30, 2016

Adsense Activated Account

කොහොමද ඔයාලට, ගොඩක් කාලෙකින් පෝස්ට් දාන්න බැරි වුණා. තියෙන වැඩ ටික නිසා. ගොඩක් යාලුවො මට දුරකථනයෙන් සම්බන්ධවුණා. සමහර වෙලාවන් වලට විදේශයන් හි ඉන්න යාලුවොතේ එකවුන් ගැන අහනව.

ඔන්න දැන් ආපහු ගූගල් ල Full Activated එකවුන්ට්  දෙන්න පටන් අරන්. කාලයක් මේක නවත්තල තිබ්බ. කොහොම වුණත් දැන් ඔයාලට Non-Hosted Account හදාගන්න පුලුවන්කම ලැබිල තියෙනව. 
එහෙනම් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු. මොකක් හරි ගැටලුවක් තියෙනව නම් පහලින් තියන බොක්ස් එකෙන් එවන්න. ජය වේවා.

PaidVerts