LIVE UPDATES


PaidVerts

Tuesday, November 18, 2014

නියම ADSENSE ආදායම් සහිත Accounts

සුභ දවසක් වේවා යායුවනේ.... අලුත් පෝස්ට් එකක් අරන් මං ආවා..... ඇත්තටම කස්ටියට ප්‍රශ්න රාශියක් තියෙනව මේ Adsense ගැන.


මොනවද දන්නවද?

1. සිංහල බ්ලොග් වලට Adsense දාන්න පුලුවන්ද

2. Account එක cancel වෙන්න තියෙන ක්‍රම

3. අපි හදල දෙන Account වලට තියෙන වගකීම කොහොමද


1.
මුලින්ම කියන්න ඕන සිංහල බ්ලොග් වලට Adsense පුලුවන්. නමුත් ඒකෙ Risk එකක් තියෙනව. මොකද අපි දාන සමහර Font ගූගල් ය අදුනගන්නෙ නෑ. සමහර ඒව අදුනගන්නව... එහෙම උනොත් ඉතින් එයාල කවදාවත් ඔයාට Adsense හදන්න දෙන එකක් නෑ. අනික මේකෙදි ටිකක් හොර වැඩ අඩු කරා නම් තමයි හොද...  

සිංහල දාන්න එක විදියක් තමයි  *ධනංජය font එක දාන එක
අනික් විදිය තමයි සිංහලෙන් post ලියල ඒව .jpg කරල දාන එක. 

නමුත් මම නම් මේව අනුමත කරන්නෙ නෑ. මොකද ලේසියෙන් English බ්ලොග් හදල ඇඩ්ස් දාන්න පුල්වන් කම තියෙද්දි ඇයි නිකන් Account එක බුදුඅම්මෝ කරගන්නෙ.

2.
පලවෙනි එක තමයි මම උඩින් සදහන් කල සිංහල දාන සීන් එක.

අනිත් එක Youtube වලට විඩියෝ upload කරද්දි ඒවගෙ තියෙන මොනවහරි දෙයන් (උදා- soundclip,animation) වගේ දෙයක් තිබ්බොත් Account එක බුදුඅම්මෝ වෙයි. එහෙම කිව්ව කියල එකසැරේට Account suspend වෙන්නෙ නෑ. මුලින් අපිට mail එකක් එවනව. video එක වැරදියි ඉවත් කරන්න කියල. එයාලගෙ දැනුම් දීමෙන් පස්සෙ අපි තව 2-3 එහෙම කලොත් sorry තමයි.

අනිත් වැදගත්ම දේ තමයි, Traffic වැඩි කරගන්න එක එක software (bot) වගේ දේවල් දාන එක. ඒක ගොඩක්ම අවදානම් වැඩක්. මොකද ඔයාල අමාරැවෙන් හදපු account ආදායම පිටින්ම down කරනව.

3.
ඇත්තටම වගකීම ගැන කිව්වොත් මම මේ වෙද්දි  Account 40 විතර හදල තියෙනව අද වෙනකම් කිසිම කෙනෙක් Account බුදුඅම්මෝ වෙලා කියල නෑ.  අනික මගෙන් Account ගත්ත අයට දවසේ පැය 24 ඕනෑම වෙලාවක කතා කරල help ගන්න පුලුවන්.

මම උඩින් දාල තියෙනව ලගදි හදපු Account එකක්. එහෙනම් අදට නවතිනව.

CALL NOW - 071 21 65 326




PaidVerts