ඔන්න දැන් ආපහු ගූගල් ල Full Activated එකවුන්ට් දෙන්න පටන් අරන්. කාලයක් මේක නවත්තල තිබ්බ. කොහොම වුණත් දැන් ඔයාලට Non-Hosted Account හදාගන්න පුලුවන්කම ලැබිල තියෙනව.
එහෙනම් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු. මොකක් හරි ගැටලුවක් තියෙනව නම් පහලින් තියන බොක්ස් එකෙන් එවන්න. ජය වේවා.
This comment has been removed by the author.
ReplyDeleteAluthblognet.blogspot.com adsense ගැන තව විස්තර
ReplyDelete