LIVE UPDATES


PaidVerts

Friday, March 6, 2015

2015-2-5 ඇඩ්සෙන්ස් පෝස්ටුවක්


සුභ දවසක් වේවා... ඔයාල සියලු දෙනාටම.... හම් කාලෙකට පස්සෙ පෝස්ටුවක් දාන්න ඉඩක් ලැබුනා. මේ දවස් වල මගේ බ්ලොග් එක බලන පිරිස වැඩි වෙලා..

. ගොඩක් අය මට කථා කරල විවිධ ගැටලු ඉදිරිපත් කරනව... ඒකෙන් පේනව ඔයාලා හැමෝම ඇඩ්සෙන්ස් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නව කියල.ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනව ඔයාලගෙ නිවසටම නොමිලේ මාස්ටර්කාඩ් එකක් ගෙන්නවන්නෙ කොහොමද කියල පෝස්ට් එකක් දාන්න.
එහෙනම් යාලුවනේ අදට මම සමුගන්නව... ඔයාලට ඇඩ්සෙන්ස් ගැන ප්‍රශ්නයක් තියෙනව නම් රාත්‍රී 10.00 පස්සෙ මට කථා කරන්න..
එහෙනම් ජය වේවා... හැමෝටම

2 comments:

  1. හිරුණික ප්ලීස් මං මේ දවස් වල ලොකු අවුලක ඉන්නෙ? Can you help me for that?

    ReplyDelete

PaidVerts