කොහොමද යාලුවෙනේ,
ගොඩක් කාලෙකින් POST දාන්න බැරි වුණා. කටිටය Adsense වලින් සල්ලි හොයන අතරෙ මට තව සයිටි එකක් අහුවුණා. http://www.gokano.com/ref/bqmKFCuc මේකෙන් ගිහින් Register වෙලා මට සහයෝගයක් ලබා දෙන්න. මෙකෙන් පොයින්ට් 30 ගත්තම PEN DRIVE එකක් ගන්න පුලුවන්.
එහෙනම් Try කරලම බලන්න.
තවමත් යාලුවො ඉන්නව Adsense වල ප්‍රශ්න තියෙන සහ Adsense හදා ගන්න බැරි. ඔයාලට ප්‍රශ්නයක් තියෙනව නම් රාත්‍රී 9.00 පස්සෙ මට කථා කරන්න. 0712165326
මේ තියෙන්නෙ මම ලගකදි ACTIVE කරපු Adsense Account එකක්
ශ්රී ලාංකිකයින් සදහා වන Adsense වෙබ් ගොනුව. අපගේ වෑයම Cyber සමාජය වෙත අන්තර්ජාල මුදල් සෙවීමේ ක්‍රම ගැන දැනුවත් කිරීමයි.
Friday, September 25, 2015
Sunday, May 24, 2015
Adsense අපේ BLOG+YOUTUBE
කොහොමද යාලුවනෙ,
මේකයි, මුලින්ම කියන්න ඕන Google Adsense ඉස්සර හදපු වගේ ඉක්මනින් දෙන්නෙ නැහැ. අනිත් දේ තමයි, තමන්ගෙ BLOG එකට ADCODE දාපු ගමන් ඇඩ් පෙන්වන්නෙ නැහැ. මොකද හොද ට්‍රැෆික් Traffic තියෙන්න ඕන. Youtube වලටත් මේක පොදුයි..
අපි UPLOAD කරන Video වලට හොද Visitors ල ප්‍රමාණයක් හිටියොත් ඉක්මනින් ඇක්ටිව් වෙනව... මේ කරැණු ගැන ඔයාල හොදින් බලන්න.

& Display Ads on ADSENSE ACCOUNT
Tuesday, May 19, 2015
Blog වල Ads Display වෙනව
කොහොමද සහෝදරවරැනි, ගොඩක් දවසකින් මට බ්ලොග් එකට පෝස්ටුවක් දාන්න බැරි වුණා.
1. මගේ Assigments
2.බ්ලොග් වල ඇඩ් පෙන්නන්නෙ නෑ
මම 2. වලට යන්නම්... ලංකාවෙ අයගෙ පණ්ඩිතකම් නිසා සිංහල වලට ඇඩ්සෙන්ස් පෙන්වන්නෙ නෑ.. ඔව් ඒ කොහොම වුණත්. මම හදපු English blog වල බ්ලොග් වල ඇඩ් පෙන්වනව...
http://sinharajai.blogspot.com/
හරිනේ... ගොඩක් අයට මේ දවස් වල ඇඩ් පෙන්නුවෙ නෑ..එක්කො Google ල ගේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති...
අනිත් එක hosted account වලට දෙන ඇඩ් කෝඩ් වුණත් ඇඩ් Display වෙනව....
එහෙනම් ජය වේවා... ඇඩ්සෙන්ස් ගැන දිගටම තොරතුරැ දැන ගන්න....www.adsenseforallsl.blogspot.com එක්ක රැදී ඉන්න.
ඇඩ්සෙන්ස් Account හෝ ඇඩ්සෙන්ස් ප්‍රශ්න තියෙනවනම් මට කථා කරන්න.0774677481
http://creativeblogccc.blogspot.com/
1. මගේ Assigments
2.බ්ලොග් වල ඇඩ් පෙන්නන්නෙ නෑ
මම 2. වලට යන්නම්... ලංකාවෙ අයගෙ පණ්ඩිතකම් නිසා සිංහල වලට ඇඩ්සෙන්ස් පෙන්වන්නෙ නෑ.. ඔව් ඒ කොහොම වුණත්. මම හදපු English blog වල බ්ලොග් වල ඇඩ් පෙන්වනව...
http://sinharajai.blogspot.com/
හරිනේ... ගොඩක් අයට මේ දවස් වල ඇඩ් පෙන්නුවෙ නෑ..එක්කො Google ල ගේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති...අනිත් එක hosted account වලට දෙන ඇඩ් කෝඩ් වුණත් ඇඩ් Display වෙනව....
එහෙනම් ජය වේවා... ඇඩ්සෙන්ස් ගැන දිගටම තොරතුරැ දැන ගන්න....www.adsenseforallsl.blogspot.com එක්ක රැදී ඉන්න.
ඇඩ්සෙන්ස් Account හෝ ඇඩ්සෙන්ස් ප්‍රශ්න තියෙනවනම් මට කථා කරන්න.0774677481
http://creativeblogccc.blogspot.com/
Tuesday, March 31, 2015
2015-03-31 ඇඩ්සෙන්ස් post එකක්
සුභ දවසක් වේවා...ඔයාල හැමෝටම...ඇඩ්සෙන්ස් සිංහලෙන්...
මට ගොඩක් දවසකින් පෝස්ටුවක් දාන්න බැරි වුණා... තියෙන වැඩක් එක්කම... ඒ වගේමයි මගේ ඇඩ්සෙන්ස් බ්ලොග් එක බලල ගොඩක් දෙනෙක් කතා කරල Account හදාගත්ත. ඒ වගේමයි... මම එයාලට ඇඩ්සෙන්ස් Account වගේම, ඒකෙදි ඇතිවන ගැටලු වලටත් පිලිතුරැ දුන්නා... හොදයි මම ඔයාලට හදන ඇඩ්සෙන්ස් Account එකකින් Youtube, Video දාල හොද Traffic ගන්න පේජ් එකක් මේ මම පහතින් Add කරල තියෙන්නෙ..

නමුත් මේ Account එකේ වීඩියෝ Add කරද්දි පොඩ් Error Message වගයක් ඇවිල්ල තියෙනව.
1. Matched third party content
2.Video blocked in some countries
1. Matched third party content
** Matched third party content ගැන කතා කරද්දි මෙම Youtube channel එකට Video ඇඩ් කරද්දි වැරද්දක් කරල තියෙනව. අපි ඇඩ් කරපු විඩියෝ එකේ දැනට Youtube හි පවතින Music or Video කොටසක් ඇඩ් වෙලා තිබිල තියෙනව. ඒක නිසා තමයි Matched third party content *** Message එක ඇවිල්ල තියෙන්නෙ.. අනිත් එක තමයි. අපි ඇඩ් කරන විඩියෝ වල Ads (වෙළදදැන්වීම්) පෙන්නනවනම්, වීඩියෝ හි ඉදිරියෙන් Doller Sysmbol ඩොලර් ලකුණ Add වෙලා තියෙනව. නමුත් මෙහෙම Message ආපු ගමන් අපේ Adsense Account එක Disable වෙන්නෙ නැහැ. අදාල කොටස් ඉවත් කරල නැවත Upload කරන්න පුලුවන්.
2.Video blocked in some countries****
මෙහෙම Message එකක් ආපුවහමත් අපේ කස්ටිය බය වෙනව මොකද Adsense Account එක Disable වෙයි කියෙන සැකය එක නිසා... බය වෙන්න එපා. එක පාර එහෙම වෙන්නෙ නැහැ. අදාල Video එකේ Video blocked in some countries Link එක click කරන්න.
ඊට පසසෙ මේ window එක open වෙනව.
අහ්.. මේකෙ තියෙනව අපේ ප්‍රශ්නෙට උත්තරේ.... අපි දාල තිබ්බ වීඩියෝ එකේ වෙනත් රටක music production (music clip) එකක් ඇඩ් වෙලා තිබිල. ඉතින් මේ Song එක ඉවත් කරල අපිට නැවත උත්සාහ කරන්න පුලුවන්....අන්න ඒක නිසා තමයි අපි හැම වේලාවෙම කථා කරනනෙ අපේ Blog හෝ Youtube Video ඇතුලත් කරද්දි Copy කරපු video,or blog content නැතුව අපි විසින් සකස් කරපු ඒවම දාන්න කියල.. එහෙම කරොත් අනිව අපිට Adsense වලින් සාර්ථක වෙන්න පුලුවන්.එහෙනම් ජය වේවා...

ඔයාලගෙ AdsenseAccount හෝ Adsense සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් මට කථා කරන්න.(0712165326 /0774677481) ඉඩක් ලැබුනු හැම වේලාවෙම ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. අදට සමුගන්නව.
Friday, March 20, 2015
2015-3-21
Adsense අවුල් වගේ ද?
සුභ දවසක් ප්‍රාර්ථනා කරනව.... ඔයාල සියලු දෙනාටම... ඒ වගේම මගේ බ්ලොග් එක බලල කමෙන්ට් දාන, හොද වගේම නරක කියන හමෝටම....ගොඩක් අය මගෙන් Phone කරල අහපු දෙයක් තමයි, ඇයි Youtube වල විතරක්, බ්ලොග් වල ඇඩ් පේන්නෙ නැත්තෙ කියල....
මේකයි... ගූගල් සමාගම හොරට ඇඩ්සෙන්ස් හදන අයට Banned කරන්න එක එක විදියෙ ක්‍රම තියෙනව...ඒ වගේමයි... එයාලගෙ AdSense program policies සහ AdSense Terms and Conditions ගොඩක් වැඩි කරල..අනිත ඉස්සර වගේ නෙවෙයි. දැන් බ්ලොග් හැම තිස්සෙම check කරනව... ඉතින් මම ඔයාලට කියන්නෙ ඇඩ්සෙන්ස් ලගදිම නවතී, මේකත් සල්ලි නොදෙන වෙබ් එකක් කියල අප්සෙට් වෙන්න එපා. ඔයාලගෙම Traffic තියෙන හොද නිර්මාණාත්මක blog එකක් තියෙනව නම් බය වෙන්න කිසිදෙයක් නෑ... එහෙනම් අදට මම නවතිනව..... ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් මාව අමතන්න.... මම පහලින් ලගදි වෙනස් වුන AdSense program policies සහ AdSense Terms and Condition පෙන්වන්නම්. වේලාවක් තිබුණොත් මේ ටික කියවල ඉන්න.. සුභ දවසක් වේවා...
Friday, March 6, 2015
2015-2-5 ඇඩ්සෙන්ස් පෝස්ටුවක්
සුභ දවසක් වේවා... ඔයාල සියලු දෙනාටම.... හම් කාලෙකට පස්සෙ පෝස්ටුවක් දාන්න ඉඩක් ලැබුනා. මේ දවස් වල මගේ බ්ලොග් එක බලන පිරිස වැඩි වෙලා..
. ගොඩක් අය මට කථා කරල විවිධ ගැටලු ඉදිරිපත් කරනව... ඒකෙන් පේනව ඔයාලා හැමෝම ඇඩ්සෙන්ස් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නව කියල.ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනව ඔයාලගෙ නිවසටම නොමිලේ මාස්ටර්කාඩ් එකක් ගෙන්නවන්නෙ කොහොමද කියල පෝස්ට් එකක් දාන්න.
එහෙනම් යාලුවනේ අදට මම සමුගන්නව... ඔයාලට ඇඩ්සෙන්ස් ගැන ප්‍රශ්නයක් තියෙනව නම් රාත්‍රී 10.00 පස්සෙ මට කථා කරන්න..
එහෙනම් ජය වේවා... හැමෝටම
Subscribe to:
Posts (Atom)