LIVE UPDATES


PaidVerts

Tuesday, May 19, 2015

ඔන්න දැන් ඇඩ්සෙන්ස් Direct ම අපේ බ්ලොග් එකට දෙනව...

 ඔන්න දැන් ඇඩ්සෙන්ස් Direct ම අපේ බ්ලොග් එකට දෙනව...

Blog වල Ads Display වෙනව

කොහොමද සහෝදරවරැනි, ගොඩක් දවසකින් මට බ්ලොග් එකට පෝස්ටුවක් දාන්න බැරි වුණා.
1. මගේ Assigments
2.බ්ලොග් වල ඇඩ් පෙන්නන්නෙ නෑ

මම 2. වලට යන්නම්... ලංකාවෙ අයගෙ පණ්ඩිතකම් නිසා සිංහල වලට ඇඩ්සෙන්ස් පෙන්වන්නෙ නෑ.. ඔව් ඒ කොහොම වුණත්. මම හදපු English blog වල  බ්ලොග් වල ඇඩ් පෙන්වනව...
http://sinharajai.blogspot.com/
හරිනේ... ගොඩක් අයට මේ දවස් වල ඇඩ් පෙන්නුවෙ නෑ..එක්කො Google ල ගේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති...
අනිත් එක  hosted account වලට දෙන ඇඩ් කෝඩ් වුණත් ඇඩ් Display වෙනව....
එහෙනම් ජය වේවා... ඇඩ්සෙන්ස් ගැන දිගටම තොරතුරැ දැන ගන්න....www.adsenseforallsl.blogspot.com එක්ක රැදී ඉන්න.
ඇඩ්සෙන්ස් Account හෝ ඇඩ්සෙන්ස් ප්‍රශ්න තියෙනවනම් මට කථා කරන්න.0774677481

http://creativeblogccc.blogspot.com/

Tuesday, March 31, 2015

2015-03-31 ඇඩ්සෙන්ස් post එකක්

සුභ දවසක් වේවා...ඔයාල හැමෝටම...ඇඩ්සෙන්ස් සිංහලෙන්...
මට ගොඩක් දවසකින් පෝස්ටුවක් දාන්න බැරි වුණා... තියෙන වැඩක් එක්කම... ඒ වගේමයි මගේ ඇඩ්සෙන්ස් බ්ලොග් එක බලල ගොඩක් දෙනෙක් කතා කරල Account හදාගත්ත. ඒ වගේමයි... මම එයාලට ඇඩ්සෙන්ස් Account  වගේම, ඒකෙදි ඇතිවන ගැටලු වලටත් පිලිතුරැ දුන්නා... හොදයි මම ඔයාලට හදන ඇඩ්සෙන්ස් Account එකකින් Youtube, Video දාල හොද Traffic ගන්න පේජ් එකක් මේ මම පහතින් Add කරල තියෙන්නෙ..


නමුත් මේ Account එකේ වීඩියෝ Add කරද්දි පොඩ් Error Message වගයක් ඇවිල්ල තියෙනව.
1. Matched third party content
2.Video blocked in some countries


 1. Matched third party content

** Matched third party content ගැන කතා කරද්දි මෙම Youtube  channel එකට  Video ඇඩ් කරද්දි වැරද්දක් කරල තියෙනව. අපි ඇඩ් කරපු විඩියෝ එකේ දැනට  Youtube හි පවතින Music or Video කොටසක් ඇඩ් වෙලා තිබිල තියෙනව. ඒක නිසා තමයි Matched third party content *** Message එක ඇවිල්ල තියෙන්නෙ.. අනිත් එක තමයි. අපි ඇඩ් කරන විඩියෝ වල Ads (වෙළදදැන්වීම්) පෙන්නනවනම්, වීඩියෝ හි ඉදිරියෙන් Doller Sysmbol ඩොලර් ලකුණ Add වෙලා තියෙනව. නමුත් මෙහෙම Message ආපු ගමන් අපේ Adsense Account එක Disable වෙන්නෙ නැහැ. අදාල කොටස් ඉවත් කරල නැවත Upload කරන්න පුලුවන්.

දෙවනි ප්‍රශ්නෙ තමයි
2.Video blocked in some countries****

මෙහෙම Message එකක් ආපුවහමත් අපේ කස්ටිය බය වෙනව මොකද Adsense Account එක Disable වෙයි කියෙන සැකය එක නිසා... බය වෙන්න එපා. එක පාර එහෙම වෙන්නෙ නැහැ. අදාල Video එකේ Video blocked in some countries Link එක click කරන්න.



ඊට පසසෙ මේ window එක open වෙනව.

අහ්.. මේකෙ තියෙනව අපේ ප්‍රශ්නෙට උත්තරේ.... අපි දාල තිබ්බ වීඩියෝ එකේ වෙනත් රටක music production (music clip) එකක් ඇඩ් වෙලා තිබිල. ඉතින් මේ Song එක ඉවත් කරල අපිට නැවත උත්සාහ කරන්න පුලුවන්....අන්න ඒක නිසා තමයි අපි හැම වේලාවෙම කථා කරනනෙ අපේ Blog හෝ Youtube Video ඇතුලත් කරද්දි Copy කරපු video,or blog content නැතුව අපි විසින් සකස් කරපු ඒවම දාන්න කියල.. එහෙම කරොත් අනිව අපිට Adsense වලින් සාර්ථක වෙන්න පුලුවන්.එහෙනම් ජය වේවා... 
ඔයාලගෙ AdsenseAccount හෝ Adsense සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම්  මට කථා කරන්න.(0712165326 /0774677481) ඉඩක් ලැබුනු හැම වේලාවෙම ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. අදට සමුගන්නව.

Friday, March 20, 2015

2015-3-21

Adsense  අවුල් වගේ ද?

සුභ දවසක් ප්‍රාර්ථනා කරනව.... ඔයාල සියලු දෙනාටම... ඒ වගේම මගේ බ්ලොග් එක බලල කමෙන්ට් දාන, හොද වගේම නරක කියන හමෝටම....ගොඩක් අය මගෙන් Phone කරල අහපු දෙයක් තමයි, ඇයි Youtube වල විතරක්, බ්ලොග් වල ඇඩ් පේන්නෙ නැත්තෙ කියල....
මේකයි... ගූගල් සමාගම හොරට ඇඩ්සෙන්ස් හදන අයට Banned කරන්න එක එක විදියෙ ක්‍රම තියෙනව...ඒ වගේමයි... එයාලගෙ  AdSense program policies සහ  AdSense Terms and Conditions ගොඩක් වැඩි කරල..අනිත ඉස්සර වගේ නෙවෙයි. දැන් බ්ලොග් හැම තිස්සෙම check කරනව... ඉතින් මම ඔයාලට කියන්නෙ ඇඩ්සෙන්ස් ලගදිම නවතී, මේකත් සල්ලි නොදෙන  වෙබ් එකක් කියල අප්සෙට් වෙන්න එපා. ඔයාලගෙම Traffic තියෙන හොද නිර්මාණාත්මක blog එකක් තියෙනව නම් බය වෙන්න කිසිදෙයක්  නෑ... එහෙනම් අදට මම නවතිනව..... ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් මාව අමතන්න.... මම පහලින් ලගදි වෙනස් වුන AdSense program policies සහ  AdSense Terms and Condition පෙන්වන්නම්. වේලාවක් තිබුණොත් මේ ටික කියවල ඉන්න.. සුභ දවසක් වේවා...

Friday, March 6, 2015

2015-2-5 ඇඩ්සෙන්ස් පෝස්ටුවක්


සුභ දවසක් වේවා... ඔයාල සියලු දෙනාටම.... හම් කාලෙකට පස්සෙ පෝස්ටුවක් දාන්න ඉඩක් ලැබුනා. මේ දවස් වල මගේ බ්ලොග් එක බලන පිරිස වැඩි වෙලා..

. ගොඩක් අය මට කථා කරල විවිධ ගැටලු ඉදිරිපත් කරනව... ඒකෙන් පේනව ඔයාලා හැමෝම ඇඩ්සෙන්ස් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නව කියල.ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනව ඔයාලගෙ නිවසටම නොමිලේ මාස්ටර්කාඩ් එකක් ගෙන්නවන්නෙ කොහොමද කියල පෝස්ට් එකක් දාන්න.
එහෙනම් යාලුවනේ අදට මම සමුගන්නව... ඔයාලට ඇඩ්සෙන්ස් ගැන ප්‍රශ්නයක් තියෙනව නම් රාත්‍රී 10.00 පස්සෙ මට කථා කරන්න..
එහෙනම් ජය වේවා... හැමෝටම

Tuesday, November 18, 2014

නියම ADSENSE ආදායම් සහිත Accounts

සුභ දවසක් වේවා යායුවනේ.... අලුත් පෝස්ට් එකක් අරන් මං ආවා..... ඇත්තටම කස්ටියට ප්‍රශ්න රාශියක් තියෙනව මේ Adsense ගැන.


මොනවද දන්නවද?

1. සිංහල බ්ලොග් වලට Adsense දාන්න පුලුවන්ද

2. Account එක cancel වෙන්න තියෙන ක්‍රම

3. අපි හදල දෙන Account වලට තියෙන වගකීම කොහොමද


1.
මුලින්ම කියන්න ඕන සිංහල බ්ලොග් වලට Adsense පුලුවන්. නමුත් ඒකෙ Risk එකක් තියෙනව. මොකද අපි දාන සමහර Font ගූගල් ය අදුනගන්නෙ නෑ. සමහර ඒව අදුනගන්නව... එහෙම උනොත් ඉතින් එයාල කවදාවත් ඔයාට Adsense හදන්න දෙන එකක් නෑ. අනික මේකෙදි ටිකක් හොර වැඩ අඩු කරා නම් තමයි හොද...  

සිංහල දාන්න එක විදියක් තමයි  *ධනංජය font එක දාන එක
අනික් විදිය තමයි සිංහලෙන් post ලියල ඒව .jpg කරල දාන එක. 

නමුත් මම නම් මේව අනුමත කරන්නෙ නෑ. මොකද ලේසියෙන් English බ්ලොග් හදල ඇඩ්ස් දාන්න පුල්වන් කම තියෙද්දි ඇයි නිකන් Account එක බුදුඅම්මෝ කරගන්නෙ.

2.
පලවෙනි එක තමයි මම උඩින් සදහන් කල සිංහල දාන සීන් එක.

අනිත් එක Youtube වලට විඩියෝ upload කරද්දි ඒවගෙ තියෙන මොනවහරි දෙයන් (උදා- soundclip,animation) වගේ දෙයක් තිබ්බොත් Account එක බුදුඅම්මෝ වෙයි. එහෙම කිව්ව කියල එකසැරේට Account suspend වෙන්නෙ නෑ. මුලින් අපිට mail එකක් එවනව. video එක වැරදියි ඉවත් කරන්න කියල. එයාලගෙ දැනුම් දීමෙන් පස්සෙ අපි තව 2-3 එහෙම කලොත් sorry තමයි.

අනිත් වැදගත්ම දේ තමයි, Traffic වැඩි කරගන්න එක එක software (bot) වගේ දේවල් දාන එක. ඒක ගොඩක්ම අවදානම් වැඩක්. මොකද ඔයාල අමාරැවෙන් හදපු account ආදායම පිටින්ම down කරනව.

3.
ඇත්තටම වගකීම ගැන කිව්වොත් මම මේ වෙද්දි  Account 40 විතර හදල තියෙනව අද වෙනකම් කිසිම කෙනෙක් Account බුදුඅම්මෝ වෙලා කියල නෑ.  අනික මගෙන් Account ගත්ත අයට දවසේ පැය 24 ඕනෑම වෙලාවක කතා කරල help ගන්න පුලුවන්.

මම උඩින් දාල තියෙනව ලගදි හදපු Account එකක්. එහෙනම් අදට නවතිනව.

CALL NOW - 071 21 65 326




Tuesday, October 7, 2014

2014-10-8 අලුතෙන් පෝස්ට් එකක්

අලුතෙන් පෝස්ට් එකක්


කොහෙමද යාලුවනේ... 

ගොඩක් කාලෙකින් මේකට පෝස්ටුවක් දාන්න බැරි වුණා... හ හා.. කොහෙද ඉතින් assignment & My Online TV channel එකේ වැඩ නිසා..
හරි අපි වැඩේට බහිමු. මුලින්ම කියන්න ඕන මගේ ඇඩ්සෙන්ස් බ්ලොග් එක බලපු අයට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන.. මොකද ඔයාල නිසා තමයි මගේ බ්ලොග් එකේ වටිනාකම තව තවත් වැඩි වෙන්නේ..
ඇයි අපි ඉන්ටනෙට් Money කිය කිය එක එක කඩ වලට සල්ලි දෙන්නෙ.... තමන්ට දැනුම තියෙනව නම්, තමන්ගෙ උත්සාහය හා කැපවීම තියෙනව නම් ඇයි අපි නිකරැනේ සල්ලි නාස්ති කරන් එක එක ***** ආයතනවලට දෙන්නෙ....


ඉන්ටනෙට්  Money කියල ලංකාවෙ මිනිස්සු දැන් හොදටම ඇන්දිලා ඉන්නෙ.... ඇයි දන්නවද  software CD, Free TV software, Free IDD call Software,Virus Guard, Debit Master Card,Online Bank Account එකි මෙකී නොකී දේවල් දෙනව කිව්වම පෝලිමේ ගිහින් ලොකු ලොකු ගණන් නාස්ති කරන් එනව. 

තව එක උදාහරණයක් කියන්නම්. මම පාසල් යන දවස් වල පරිගණක ගැන ලියවෙච්ච සගරාවක් ගත්ත. එතකෙට මම 6 පන්තියෙ. මට තවම මතකයි ඔය ඉන්ටනෙට් Money කඩේක ඇඩ් එකක තිබ්බ මම පින්තූරෙකුත් ලස්සනට දාල මම Campus යන ශිෂ්‍යෙයක්, මගේ ආදායම 50,000 කියල... ඒ ඇඩ් එකමයි 2010-2013 වුනත් තිබ්බෙ... ඇයි මෙහෙම මිනිසුසු රැවටෙන්නෙ..... ඇයි ඔයාල නිරපරාදෙ සල්ලි නාස්ති කරගන්නෙ....

 තමන්ගෙ Blog account එකක් හෝ Youtube account තියෙනවනම්, ඒකට Visitorsලා ටික හදාගන්න පුලුවන්නම්, අපි තමයි දැන ගන්න ඕන ඒකෙන් වැඩේ කරගන්න හැටි,

මමනම් කියන්නෙ අපරාදෙ සල්ලි, නිකරැනේ නාස්ති කරන්න එපා... තමන්ගෙම කිය පොඩියට Blog පටන් ගන්න අද ඉදන්ම... මිනිස්සුන්ට අවශ්‍ය, මිනිස්සුන්ට දැනෙන, ඔවුන්ගෙ ජීවිතයට සමීප දේවල් එකතුකරල Post දාන්න.

එහෙනම් අදට මම නවතින්නම්... ඔයාලගෙ ඇඩ්සෙන්ස් සම්බන්ධ ගැටලුවක් තියෙනවනම් මට කතා කරන්න. 077 46 77 481

ලගකදි හදපු ඇඩ්සෙන්ස් Account එකක්... 


PaidVerts