LIVE UPDATES


PaidVerts

Friday, May 16, 2014

ඇත්තටම ඇඩ්සෙන්ස් වලින් මුදල් හොයන්න පුලුවන්ද????



ඇඩ්සෙන්ස් වලින් මුදල් හොයන්න පුලුවන්ද?

ඔව්, මටත් ඔය ගැටලුව මුලින් තිබුණා.මොකද අද ලංකාවෙ හොර වෙබ් ගොඩක් තියෙනව.
මාසෙට 50,000 ඔබේ අතේ කිය කිය බොරැ වෙබ් දාන අය නිසා, e money වල විශ්වාසනීයත්වය නැතිවෙලා.
ඒක නිසාම තමයි මටත් Adsense වලට Blog එකක් වෙනමම ලියන්න හිතුවෙ.
හරි එහෙනම් වැඩේට බහිමු.
මුලින් අපිට කෙහොම උනත් කට්ටක් කන්නවෙනව. blog එකක් හදන්න සහ visitors la ගෙන්න ගන්න.
නැත්නම් ඇඩ් ක්ලික් කරන්නෙ කවිද??
අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි විස්වාසනිය; දීර්ග කාලින
ක්‍රමයක් තමා ඇඩ්සෙන්ස් කියන්නේ කෙටියෙන්ම කිවොත් ඇඩ්සෙන්ස් මගින් මුදල්
සෙවීම සීමාවක් නෑ

ගුගල් ඇඩ්සෙන්ස් කියන්නනේ ලොව විශාලතම Paid to Click දැන්වීම්
වැඩසටහනයි ( මෙය ඇඩ්ස් ක්ලික් කරන සයිට් එකක් නම් නෙවේ). ලොව
හොදම අන්තර්ජාල ඇඩ්වටයිසින් නෙට්වොර්ක් එකකි මෙම
ආයතන මගින් ලබා දෙන ඇඩ්ස් අපගේ වෙබ් සයිට් , බ්ලොග්, යු ටියුබ්
හරහා ප්‍රචාරය කර අපිටද publisher
කෙනෙක් විදිහට මෙම ආයතන තුල ලියාපදිංචි වී මුදල් සෙවිය හැක.
ගුගල් ඇඩ්සෙන් මගින් අපිට කොමිස් මුදලක් දෙනු ලබයි එය නම් ඔබගේ වෙබ් අඩවියේ
 තුල ඇති දැන්වීම් ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන අයකු විසින්
ක්ලික් වූ විට ඔවුන් ඔබට 68% මුදල් ප්‍රමාණයක් ඔබට ගෙවනු ලබයි
උදාහරණයක් ලෙස ගුගල් ඇඩ්සෙන්ස් වල ඇඩ්ස් දෙන කස්ටර්ම කෙනෙක් ඔහුගේ
ඇඩ් ක්ලික් එකකට 1$ ගෙවනවා යැයි  සිතුවොත් ඔබට එම ඇඩ් එකකින් 68% ක්
ලැබෙනු ඇත. එසේ නම් 0 .68$ ක් ඔබට ලැබෙනු ඇත.

ඉතින් ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන විසිටර්ස්ලා ප්‍රමාණය ඉතා ඉහල නම් ඔබටද මාසිකව ඉතා ඉහල අදායමක් ලැබිය හැක.

No comments:

Post a Comment

PaidVerts