LIVE UPDATES


PaidVerts

Friday, May 16, 2014

ඇඩ්සෙන්ස් මගින් එවන මුදල් අපවෙත ලැබෙනවාද?



ඇඩ්සෙන්ස් මගින් එවන මුදල් අපවෙත ලැබෙනවාද?


ඇයි නැත්තේ ඇඩ්සෙන්ස් පටන් අරන් දැන් වසර දහයක කාලයට වැඩ වැඩියි එසේම ගුගල්
 සමාගමේ ආයතනක් නිසා ඔබට කිසිදු බියක් වීමට අවශ්‍ය නැත. තැපැල්
සේවාවේ සිදුවන පමාවන් හැරුනුකොට නියමිත දිනට ඔබගේ චෙක්
පත නිකුත් කරන අතර ඔබට එය ලංකාවේ ඕනෑම බැංකුවකින් මුදල් බවට පත්කළ හැක.

මුදල් සෙවීමට ඇඩ්සෙන්ස් ගිණුම් කිහිපයක් අවශ්‍යද?
කොහෙත්ම අවශ්‍ය නැත ඔබේ නමට ගිණුමක් පවතී නම් ඔබට ඔබගේ වෙබ් අඩවි ඕනෑම ප්‍රමාණයකට යොදා ගත හැකිය.
නමුත් ඔබට
අවශ්‍යනම් ගිණුම් එකකට වඩා වැඩියෙන් සදා ගත හැක
එහිදී ඔබගේ නමේ හා ලිපිනයේ සුළු සුළු වෙනස් කම් කිරීම අත්‍යවශ්‍යය.

ඇඩ්සෙන්ස් වලින් මුදල් සෙවියහැක්කේ 100$ දක්වා පමනිද?

100$ යනු ඔවුන්
චෙක් පත නිකුත් කරන අවම අගයයි ඔබගේ වෙබ් අඩවිය මගින් මසකදී 100$ වැඩ මුදලක්
 ඔබට ඉපයිය හැකි නම් එම මුදල් සියල්ලම ඔබට මාසයක් අවසානයේදී නිකුත් කරනු
ලැබේ.
උදාහරණයක් ලෙස 1000$ ඔබ මසකදී සොයන්නට පුළුවන් වුවහොතින් ඒ සියලු මුදල ඔබට ලැබේ.

ඇඩ්සෙන්ස් වලට සහභාගී විය හැක්කේ කාටද?

ඇඩ්සෙන්ස්
ගිණුමක් සැදීමට නම් ඔබට අඩුම තරමේ අවුරුදු 18 ට  වඩා වැඩිවිය යුතුවේ. ඒ
 හැරුණු විට ඔබට බ්ලොග් කරණයේ හෝ වෙබ් අඩවි සැදීමේ නිපුනත්වයක් පවතී
නම් ඇඩ්සෙන්ස් මගින් මුදල් සෙවිය හැක.

No comments:

Post a Comment

PaidVerts